Monday 18th of May 2026

English Tamil
Advertiesment


MODERN ROBBERY..!


2026-05-18 1261

 

ඔව්...ආණ්ඩුව නම් හොරකම් කරන්නේ නැහැ. Hackers ලා යොදවා හොරකම් කරවනවා. ඒ වෙනුවෙන් ඒ අය ආණ්ඩුවට COMMIS මුදල් දෙනවා. ඒ නිසා ආණ්ඩුව ඒ අය නිදහස් කරනවා. මේ ක්‍රමයට කියන්නේ MODERN ROBURY කියායි. කතාව එචරයි. හරිම සරළයි..! මහා බැංකුව මංකොල්ල කෑවා යැයි කියන සිද්ධිය වගේ කිසිම ආන්දෝලනයක් රටේ නැහැ. මිනිස්සුත් නිහඬයි..! 

Advertiesment